Gossip

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝහල් ගත කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට වාර්තාවනවා.

හපුතලේ ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගීව සිටි අවස්ථාවේදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව හෙට (14) දිනයේ ඔහුට කොළඹ පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයක්ද සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!