Gossip

අගමැතිට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්

අගමැතිට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායකවරයාට භාරදී තිබෙනවා.

මේ අතර කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු වේලවකට පෙර වුණා.

අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරුණා..

මේ අනුව පාර්ලිමේන්තුව ආරම්භ වීමට සියල්ල මේ වන විට සූදානම් වී ඇති අතර අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අමාත්‍ය ෆයිසර් මුස්තෆා යන මහත්වරුන් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!