Gossip

ප්‍රවීණ රංගන ශිල්පී මාර්ක් සැම්සන් දිවි ගමනට සමුදෙයි – Photos

ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු වූ මාර්ක් සැම්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශක්තිය ඔබයි අම්මේ,රණබිමේ විරයා,එදත් චණ්ඩියා අදත් චණ්ඩියා,සිරි දළදාගමනය ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබාදී තිබුණා.

මිය යන විට ඔහු 63 වන වියේ පසුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!