Gossip

චතුරිකා පීරිස් ආයෙත් විවාහ වෙයි?

චතුරිකා පීරිස් කියලා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඒ වගේම තමයි ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකගේ ආදරණීය බිරිඳ.

ඉතින් චතුරිකා මනාලියක් ලෙස හැඩවී තිබෙන අපූරු ඡායාරූප කිහිපයක් අපට දැකගන්නට ලැබුණා.

මේ නිසා බොහෝ දෙනා ඇය විවාහ වී ඇති බවට පවසා තිබුණත් ඇය එලෙස මනාලියක් වී තිබුණේ Photoshoot එකකට කියලා තමයි අපටනම් දැනගන්නට ලැබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!