Gossip

ප්‍රවීණ ගායන ශිල්පිණී චන්ද්‍රලේකා පුත් යොහාන් විවාහයට කළින් කරපු අපූරු preshoot එක මෙන්න

යොහාන් පෙරේරා කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පිණී චන්ද්‍රලේකා පෙරේරාගේ ආදරණීය පුතා.

ඔහු දැනට වාසය කරන්නේ ඉතාලියේ.

කොහොමවුණත් සංගීතයට ළඟින්ම නෑකම් කියන යොහාන් මේ මස 23 වනදා විවාහ වනවා.

මේ විවාහ මංගල්‍යය ඉතාලියේ මිලාන්වල ඉතාමත් උත්කර්ෂවත් විදියට පවත්වන්න කටයුතු යොදලා තියෙනවා කියලා තමයි අපට දැනගන්නට ලැබුණේ.

ඔහු අතිනත ගන්නේ බෙනිතා ගයාශි සමගයි.

මේ ඔවුන්ගේ preshoot එකේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!