Gossip

පරදින්න එක් වතාවක් – ජයගන්නට සදාකාලිකව – උමාලි තිලකරත්න කිව්වේ විවාහයෙන් පැරදුණු එකද?

උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ ඉන්න සම්මානනීය රංගන ශිල්පිණියක්.

ඉතිං ඇය නැවතත් ඇගේ ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්ට එක්කරමින් කියා සිටියේ “පරදින්න එක් වතාවක් – ජයගන්නට සදාකාලිකව” කියලායි.

මේ ඡායාරූපයට අදහස් දක්වමින් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන් කියා තිබුණේ “කවදාවත් කිසිම කෙනෙක් නිසා වැටෙන්නේ නැති කාන්තාවක්” කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!