Gossip

නොසීතූ ලෙස සිදුවූ දුම්රිය අනතුරකින් 15 දෙනෙක් ජීවන ගමනට සමුදෙයි

දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මේ සිදුවීම සිදුවී ඇත්තේ ඊජිප්තුවේ – කයිරෝ නුවර ආසන්නයේයි.

විදෙස් වාර්තා සඳහන් කළේ තවත් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි.

මගී දුම්රියක භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

අනතුරින් මියගොස් ඇත්තේ මගී ප්‍රවාහන දුම්රියේ ගමන් ගත් මගීන් 15 දෙනෙකු බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!