Gossip

දෙවැනි දරුවා අපේක්ෂාවෙන් සිටින ජනප්‍රිය නළු දසුන් පතිරණ සහ හංසි දිසානායක විවාහ වෙයි – ඡායාරූප මෙන්න – Photos

දසුන් පතිරණ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්.
ඔහුට ඒ වෙනුවෙන් සම්මාන රැසක්ද පසුගිය කාලේ හිමිවුණා.
දසුන් දැන් පුංචි දියණියකගේ පියෙක්.
දසුන්ගේ ආදරණීය සහකාරිය තමයි හංසි දිසානායක කියන්නේ. ඇයත් කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක්.
ස්වීඩනයේ ජීවත් වෙන මේ වෙද්දි ලංකාවට ඇවිත් ඉන්න හංසිගේ උපන්දිනය වෙනුවෙන් දසුන් අපූරු වැඩක් කරලා තිබුණා.
දසුන් සහ හංසිගේ පුංචි දියණිය ඉපදෙනකොටත් මේ දෙන්නා විවාහ වෙලා තිබුණේ නෑ.
හැබැයි දසුන් හංසිව උපන්දිනය වෙනුවෙන් පුදුම කරවන්න ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කරන්න කටයුතු කරලා.
කසාද පොතේ අත්සන් කරලා දසුන් දැන් හංසිව සදාකාලිකවම නීත්‍යානුකූලව හිමිකරගෙන.
ඔවුන් මේ වෙද්දි දෙවැනි දරුවාත් අපේක්ෂාවෙන් සිටින බවයි හංසි කියන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!