Gossip

දෙවැනි ඉනිමේ දෙව්මි වෙනස්ම විදිහට 20 වැනි උපන් දිනය සමරපු හැටි මෙන්න – Photos

නයනතාරා වික්‍රමආරච්චි කියන නම ඇහුනු ගමන් මතකයට එන චරිතය තමයි දෙව්මි.
ඒ තරමටම දෙවැනි ඉනිමේ දෙව්මිගේ චරිතය හරහා නයනතාරා රසික ආදරය දිනාගෙන තිබෙනවා.
පසුගියදා නයනතාරාගේ 20 වැනි උපන් දිනය සමරා තිිබුණා.
ලක්ෂ ගණන් වියදම් කරලා උපන්දින සාද තියන අය අතරේ නයනතාරා හැමෝටම ආදර්ශයක් සපයමින් සිය උපන්දිනය සමරා තිබීම විශේෂත්වයක්.
නයනතාරා සිය උපන්දිනය සමරා මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

Thank you for making my 20th birthday a special one. The unconditional innocence you show in the face of all the hardships of life is a lesson to us all.

And again thanks for all the heartfelt wishes

මගේ විසි වන උපන්දිනය ලස්සන කරපු මගේ ආදරණීය ඔයාලා ඔක්කොටම ගොඩාක් ස්තූතියි.

Special thank goes to Pathum M Ekanayake [Avian Studios]

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!