Gossip

කරටි කැඩෙන්න බීලා තැන තැන වැටෙන මේ වගේ බේබද්දන්ටද ඔබේ ගමත් භාර දෙන්නේ?

මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්ද කොට්ඨාස 4919 යටතේ අපේක්ෂකයන් 57,252 ක් තරඟ කරනවා.

ඉතින් ලබන මස 10 වනදා පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් රටපුරාම ඉන්න ඡන්ද අපේක්ෂකයින් ඡන්දය ලබාගැනීම සඳහා මේ දිනවල ලහිලහියේ සූදානම් වන අයුරු තමයි දක්නට ලැබෙන්නේ.

අපි මේ කියන්න යන්නේ මෙවර මැතිවරණය වෙනුවෙන් තරගවදින තවත් අපේක්ෂකයෙක් ගැන.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ආසනයේ නාවුල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙක් මත්පැන් පානය කර වැටී සිටින දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ ඉතා සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

ඉතින් මේ ගැන සමාජජාල මාධ්‍යයන්වල ද කතාබහක් ඇතිවී තිබෙනවා.

බොහෝ දෙනා අදහස් දක්වා ඇත්තේ ගමේ බලය බේබද්දන්ට දෙනවාද? යනුවෙනුයි.

මේ එම ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!