Gossip

දිල්රුවන් පෙරේරාගේ 36 වැනි උපන්දිනයට හෝටල් කාමරයේදී ලැබුණු අමතක නොවන තෑග්ග – Photos

අපේ රටින් බිහිවුණු දක්ෂ දකුණත් දඟ පන්දු යවන්නෙක් තමයි දිල්රුවන් පෙරේරා කියන්නේ.
2010 ශ්‍රී ලංකාවේ දග පන්දු යවන්නෙක් වුණු මුත්තයියා මුරලිදරන්ගේ හිඩැස පුරවන්න ආපු දග පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙක් තමයි රංගන හේරත්.
නෙක් දඟපන්දු යවන්නා තමයි දිල්රුවන් පෙරේරා.
දකුණු අප්‍රිකාව සමඟ පසුගියදා පැවැත්වුණු ටෙස්ට් තරගයේදී කඩුළු 10 ක් ලබාගන්න දිල්රුවන් සමත්වුණා.
අද දිල්රුවන්ගේ 36 වැනි උපන්දිනය යෙදී තිබුණා.
මේ උපන්දිනය වෙනුවෙන් අද උදේ හෝටල් කාමරයේදී අකිල, අකිලගේ බිරිඳ සහ දික්වැල්ල සුබපැතුම්ද එක්කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!