Gossip

පැතිරුණු කතා ඇත්තක් කරමින් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා පොදුජන පෙරමුණෙන් දේශපාලනයට පිවිසෙයි

තරංග පරණවිතාන කියන්නේ අපේ රටින් බිහිවුණු දක්ෂ ආරම්භක පිතිකරුවෙක්.
ඔහු එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනය නියෝජනය කරමින් තරග කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔහු දේශපාලනයට පිවිසෙන බව සඳහන්.
ටෙස්ට් තරග 32 කට සහභාගී වී ඇති තරංග ලකුණු 1792 ක් රැස්කරගෙන ඇති අතර එයට ශතක දෙකක් සහ අර්ධ ශතක 11 ක් ඇතුලත්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!