Gossip

දවස් 04කට මෙක්සිකෝවට ගිය සරාගී කිම්ගේ අමුතුම වාර්තාව (ඡායාරූප)

හොලිවුඩ් නිරූපිකාවක් වගේම නිළියක් වන කිම් කාඩේශියන් ගැන විවිධ කාලවල විවිධ කතා මැවෙනවා.

ඇය ගැන ගොඩක් අය කියන කථාවක් තමයි ඇයගේ සිරුරේ හැඩ පෙන්වන්නට සෙල්ෆි ඡායාරූප ගැනීම ඇයට උන්මාදයක් වෙලා

හොලිවුඩ් නිරූපිකාවක් වගේම නිළියක් වන කිම් කාඩේශියන් ගැන විවිධ කාලවල විවිධ කතා මැවෙනවා.

ඇය ගැන ගොඩක් අය කියන කථාවක් තමයි ඇයගේ සිරුරේ හැඩ පෙන්වන්නට සෙල්ෆි ඡායාරූප ගැනීම ඇයට උන්මාදයක් වෙලා තියෙනවා කියලා.

වැඩියෙන්ම සෙල්ෆි ඡායාරූප ප්‍රමාණයකට පෙනී ඉඳලා තියෙන්නෙ කවුද කියලා අන්තර්ජාලයේ මත විමසීමක් කර තිබුණා.

මේ මත විමසීමෙන් දැක්වුණේ කිම් කාඩේශියන් මෙහි පළමු ස්ථානයේ රැඳී සිටින බවයි.

කිම් කාඩේශියන් මෙක්සිකෝවේ දින හතරක සවාරියක් ගිය අවස්ථාවේ දී ගෙන තිබුණු සෙල්ෆි ඡායාරූප ප්‍රමාණය 6000 ක් වන බවයි වාර්තා වන්නේ.

කාර්යබහුල තත්වයෙන් මිදෙන හැම අවස්ථාවකදීම කිම් සිය ජංගම දුරකථනයෙන් ලබා ගන්නා සෙල්ෆි ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරිම ඇගේ සිරිතක්. ඒ නිසා ඇයට පුද්ගලික ජිවිතයක් නැහැ කියලයි බොහෝ දෙනා කියන්නේ.

කිම් ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් පහතින්.

57d99c021800002f003148b7 593554_re_kim-kardashian-selfie-queen-reveals-she-took-6000-pics-of-herself-on-mexico-getaway kim kim02 kim05 kim06

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!