Gossip

දරුණුම සිරකරුවෙක්ව විවාහ කරගන්න හදන නිළියක් – සිරකරුවාට 2020 දී නිදහසත් ලැබෙන ලකුණු

බ්‍රිතාන්‍ය යේ ඉන්න දරුණුම සිරකරුවෙක් තමයි චාල්ස් සැල්වදෝර්.

බ්‍රිතාන්‍ය වැසියන්ටනම් මොහු ඉතාමත් පිළිකුල් සහගත සිරකරුවෙක්.

අවුරුදු 43ක් තිස්සේ මේ සිරකරුවා ඉන්නේ හිරේ. 2020 දී නිදහස් වෙලා එයි කියලා තමයි හැමෝම කියන්නේ.

හිරෙන් නිදහස් වෙලා ඇවිත් විවාහ වෙන්න ඉන්නවා කියලා තමයි ආරංචිය තියෙන්නේ.

මෙහෙම විවාහ වෙන්න හිතන් ඉන්නේ බ්‍රිතාන්‍ය යේ ජනප්‍රිය චරිතයක් එක්ක. ඒ බ්‍රිතාන්‍ය යේ හිටපු නිළියක් වන පෝලා විලියම්සන් එක්ක.

ලෝකෙ ඉන්න හොඳම පෙම්වතා වෙන්න චාල්ස් සැල්වදෝර්ට පුළුවන් වෙයි කියලා තමයි පෝලා කියන්නේ.

ඒ වගේම තමයි පසුගිය නොවැම්බර් මාසයේ සිර ගෙදරදී මුණගැසුනු මොවුන් දෙදෙනා මේ වෙද්දි විවාහ ගිවිසගෙන.

maxresdefault nintchdbpict000002397952 nintchdbpict0000002975721 nintchdbpict000301592009 nintchdbpict000301600147 nintchdbpict000301600149 nintchdbpict000301600150 nintchdbpict0002030093691

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!