Gallery

දමිතා‌ගේ අවුරුදු 16 ආදරය ඈව පුදුම කරපු හැටි මෙන්න – Photos

රංගන ක්ෂේත්‍රයේ විවිධ චරිත වලින් දක්ෂතා දක්වපු ඉතා දක්ෂ රංගන ශිල්පිණියක් තමයි දමිතා අබේරත්න් කියන්නේ. ජාත්‍යන්තරය ද ජයගත් ඇය පසුගිය දා ඇගේ උපන්දිනය සමරා තිබුණා. එහි දී ඇය වසර 16 පුරා ආදරය කරපු ඇගේ පෙම්වතා හිතමිතුරන් සමග එකතු වෙලා ඇගේ උපන්දිනයට ඈව පුදුම කරලා තිබුණා.

එහි ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!