Gossip

දමිත් අසංක පන්සලකට ගිහින් චීවරයක් දාගෙන පිස්සුවෙන් වගේ හැසිරිලා – මානසික රෝගයක්දැයි සැකයක්?

ජනප්‍රිය ගායක දමිත් අසංක ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ වැල්ලවායේ පිහිටි ඔහුගේ නිවසකදී රාත්‍රීයේ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඔහු කලහකාරීව තිබීම හේතුවෙන්.

වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියෝග කළේ දමිත් අසංකව මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.

දමිත් අසංක පසුගියදා ඇතිල්වැව ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ එහි තිබූ චීවරයක් පොරවාගෙන විකෘති මනසකින් යුක්තව හැසිරී ඇති බවටද වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔහුව මානසික වෛද්‍යවරයෙකු වෙතට යොමු කිරීමට තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!