Gossip News

තුර්කියේ රෝහලක පිපිරීමකින් කොරෝනා ආසාදිතයෝ් නවදෙනෙක් මියයයි

දකුණුදිග තුර්කියේ ‘ගසියන්ටෙප්’ නගරයේ පිහිටි පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ සවි කර තිබූ ඔක්සිජන් වෙන්ටිලේටරයක් පුපුරා යෑමෙන් එම ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි අසාධ්‍ය කොරෝනා ආසාදිතයන් නව දෙනකු පෙරේදා (19)දා අවාසනාවන්ත අයුරින් මිය ගොස් තිබේ. ඔක්සිජන් වෙන්ටිලේටරය පුපුරා යෑමත් සමගම හට ගත් ගින්නට හසු වීමෙන් මිය ගොස් ඇති මෙම කොරෝනා ආසාදිතයන් වයස අවුරුදු 56-85 වයස් කාණ්ඩයේ පසු වන අය බව වාර්තා වී තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!