Gossip

තලවතුගොඩ වැවට වැටුණු සුපිරි මෝටර් රථය දහම් සිරිසේනගේද..? – බුකිය පුරා පැතිරෙන කතාවේ සියලු තොරතුරු හෙළිවෙයි – Photos

අද අළුයම 5ට පමණ තලවතුගොඩ ප්‍රදේශයේදී වැවකට වැටී තිබූ BMW i8 වර්ගයේ සුපිරි මෝටර් රථය පිළිබඳ සමාජජාල මාධ්‍යයන්වල ඉතාමත් සීඝ්‍රයෙන් කටකතාවක් පැතිරෙමින් තියෙනවා.

ඒ අදාළ මෝටර් රථය දහම් සිරිසේනට අයත් මෝටර් රථය යන්නයි.

එය සාවද්‍ය පුවතක් බව අපට වාර්තා වුණේ.

කෙසේවෙතත් සමාජජාල මාධ්‍ය්‍යන්වල එලෙස සාවද්‍ය පුවත් වාර්තා කළත් මේවන විට එහි හිමිකරු කවරුන්ද යන්න හෙළිවී තිබෙනවා.

අදාළ මෝටර් රථයේ හිමිකරු වන්නේ එජාප දේශපාලඥයෙකුට ඥාති සම්බන්ධයක් ඇති කෙනෙකුට බව වාර්තා වනවා.

එම මෝටර් රථය අදාළ වැවට වැටී තිබුණේ ඇක්සියෝ සහ කොරෝලා වර්ගයේ මෝටර් රථ දෙකක ගැටීමෙන් පසුවයි.

එහි ඡායාරූප සහ මෙම සිද්ධිය සාවද්‍ය ලෙස මුහුණුපොතේ හුවමාරු වු අයුරු පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!