Gossip

හැම නාඩගමක්ම නටලා බංගලියෝ දැන් සමාව ඉල්ලයි

බංග්ලාදේශයටම කැලලක් එක්කරමින් ඊයේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හැසිරුණු ආකාරය ගැන සියලුම දෙනා ඔවුන්ට දෝෂාරෝපන එල්ලකරනවා.
මෙම සිද්ධිය ගැන විදෙස් මාධ්‍යවල පවා වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමග ඊයේ පැවැත්වුණු මෙම තරගයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමාව ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ බව සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!