Gossip

තම වියදමින් රෝහලක් නඩත්තු කරමින් අහිංසක මිනිසුන්ට පිහිට වෙන අනුරාධපුරේ ජීවික වෛද්‍යවරයා – Photos

අනුරාධපුර ඇලයාපත්තු ප්‍රදේශයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු ගැන මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙනවා.
මේ වෛද්‍යවරයා තමන්ගේ වියදමින් රෝහල පිරිසිදු කරනවා කියන සිද්ධියක් නිසා තමයි ඔහු ගැන හැමතැනම වගේ කතාවෙන්න පටන්ගත්තේ.
නමින් ඔහු වෛද්‍ය ඒ.පී.ප්‍රියශාන්ත.
ප්‍රියශාන්ත හදවත් රෝග සම්බන්ධ වෛද්‍යරයෙක් විදිහට සේවය කරනවා.
මීට වසර දෙකකට පෙර කැලයෙන් වැසී තිබු මේ රෝහල මෙම වෛද්‍යවරයා පැමිණිදා සිට සුද්ද පවිත්‍ර කරමින් පවත්වා ගෙනයෑම විශේෂත්වයක්.
කුඩා ගම් 65ක රෝගීන්ට ප්‍රථිකාර ලබා දෙන මෙම රෝහලේ රුධිර පරීක්ෂා කිරීමේ හෝ පහසුකම් නැති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!