Gossip

තම දියණිය වෙනුවෙන් සියල්ල කැප කරමින් මරණය එනතුරු මඟ බලා සිටින ඡායාරූප පිටුපස ඇති සංවේදී කතාව මෙන්න – Photos

පියෙකු සොහොනක තම දියණිය සමඟ සිටින සංවේදී ඡායාරූප පෙලක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාල පියාගේ දියණියට තැලසීමියා රෝගය වැළදී ඇති අතර එයට ප්‍රතිකාර කරන්න තමන්ට නොහැකි බව පවසමිනුයි ඔහු මෙලෙස සොහොනක නිදා සිටින්නේ.
තම දියණියට බෙහෙත් කිරීම සඳහා තමා සතුව තිබූ සියලු දේපල විකුණා දැමූ බවත් වාර්තා වනවා.
මෙම සිදුවීම චීනයෙන් වාර්තා වුණු අතර අදාල පියා ගොවියෙකු බවද සඳහන්.
තම වේදනාව දරා ගැනීමට නොහැකිව මෙම පියා සොහොනක් තනාගෙන තම දියණියත් සමඟ මරණය ළඟාවනතෙක් බලා සිටිනවා.
මෙම පියා සංවේදී ප්‍රකාශයක්ද සිදුකර තිබුණා.

මට අන්තිමට හිතුනේ මේක විතරයි… හැමදාම මම එයාව අරන් මෙතනට එනවා සෙල්ලම් කරන්න.. 
දවසක එයා මෙතනට ආවම එයාට මෙතන හොඳට හුරුවෙයි…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!