Gossip

තමුසෙට පිස්සු – තමුසේ මේ මොනාද කෑ ගහන්නේ -අධිකරණය නීතිඥවරුන් සහ විනිසුරුවරුන් පිළිබඳ නීතිඥවරියක් කරන ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

කාටහරි මොකක්හරි කරදරයක් වුණාම කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නීතියේ පිළිසරණක්.

ඒත් මේ නීතිය හසුරුවන අය එය හරිහැටි ඉටු කරන්නේ නැත්නම් රටේ සාමාන්‍ය ජනතාව කොතරම් අසරණ වෙනවාද?

අපි මේ කියන්න යන්නේ නීතීඥවරියක් කරන හෙළිදරව්වක් ගැන.

අධිකරණය නීතිඥවරුන් සහ විනිසුරුවරුන් පිළිබඳව නීතීඥ සුගන්ධ්කා ෆර්නැන්ඩෝ අපූරු හෙළිදරව්වක් කරලා තියෙනවා.

මෙම වීඩියෝව රංජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!