Gossip

ජීවිත දහස් ගණනකට මහා විනාශයක්ද? මීතොටමල්ල කසල කන්ද නැවතත් නායයයිද?

කොලොන්නාව මීතොටමුල්ල කසලකන්ද නායගියේ පසුගිය අප්‍රේල් 14 වනදායි.

මේවන විට එම සිද්ධිය සිදුවී මාස 07ක් ගතවී අවසන්.

33 දෙනෙකුට දිවි අහිමි කරමින් මේ ඛේදවාචකය සිදුවූ ස්ථානයේ පසුගියදා එහි එක් ස්ථානයක සුළු ගිනිගැනීම් තත්වයක් ද ඇතිවුණා.

කෙසේවෙතත් දැන් මීටර් 35ක් දිගට පැලුමක් මතුවී තිබෙන බවට අපට වාර්තා වුණා.

මේ සම්බන්ධව සොයා බැලීමට භූවිද්‍යා නිළධාරීන් ද ගොස් තිබෙනවා.

මේ ඒ පිළිබඳවයි?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!