Gossip

“ජීවිතය අපිට දෙන්නේ හැමවෙලේම අපි ප්‍රාර්ථනා කරන දේම නෙමේ” – ශලනි තාරකා හදිසියේම රෝද පුටුවට

ශලනි තාරකා කියන්නේ පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක්.

ඉතින් ඇය ඉන්ස්ටග්‍රෑම්හි එක්කළ ඡායාරූපයක් නිසා ඇය අනතුරකට ලක්වෙලා කියලා දැන් පැතිරෙන්න පටන් අරන් තියෙනවා.

ඒ ශලනි රෝද පුටුවක ඉන්න ඡායාරූපයක් නිසා.

කොහොමවුණත් මේ ශලනි රංගනයේ යෙදෙන ටෙලි නාට්‍යයක කොටසක් කියලායි කියලා තියෙන්නේ.

“ජීවිතය අපිට දෙන්නේ හැමවෙලේම අපි ප්‍රාර්ථනා කරන දේම නෙමේ” කියලා තමයි ඇය එයට සටහනක් ලෙස යොදා තිබුණේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!