Gossip

ජනප්‍රිය ගායිකා දීපිකා ප්‍රියදර්ශනී යුග දිවියට පිවිසෙයි

දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ හැමෝම ආදරය කරන ගායිකාවක්.

ඉතින් ඇය අගෝස්තු මස 15 වන දා යුග දිවියට එළඹෙන බව ආරංචි මාර්ග පවසනවා.

ඇයගේ අත ගන්නේ මාරවිල ප්‍රදේශයේ බැංකු නිළධාරියෙකු බවයි වාර්තා වන්නේ.

මෙය යෝජිත විවාහයක් බව පැවසෙන අතර ඔවුන්ගේ විවාහය විවාහයට ආරාධිතයන් 500ක් පමණ සහභාගිවනු ඇති බවද වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!