Gossip

චතුරිකා සිරිසේනගේ “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය වැඩිම අළෙවියක් සහිත පොත වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‌ගේ දියණිය චතුරිකා සිරිසේන විසින් ලියන ලද “ජනාධිපති තාත්තා” නම් ග්‍රන්ථය පොත්හල්වලින් වලින් අතුරුදන් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශූ මාරසිංහ මහතා පවසනවා.

ඒ ඊයේ (25) දිනයේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදීයි.

ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශයන්ගෙන් පසුව මෙම පොත හොඳම අලෙවිකරුවා බවට මේවන විට පත්ව ඇති බවයි.

එමෙන්ම සියලු සාහිත්‍ය සම්මාන මේ පොත සඳහා ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

“පොත් සාප්පු වලින් මේ පොත පිටතට ගෙන යාමට පෙර ජනතාව එය මිලදී ගත යුතු බවත් එය කියවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!