Gossip

මාතර පිහි ඇනුම සිදු කළ ප්‍රධාන සැකකරුට අද වෙච්ච දේ

මාතර ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සැකකාර සිසුවා අද (26) මාතර අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!