Gossip

ගූගල් සමාගමේ CEO අවුරුදු 07 ක දැරියකට යවපු ලියුම ( ඡායාරූප)

ගූගල් සමාගමට පසුගිය දවසක පුදුම හිතෙන ලිපියක් හම්බවෙලා.

මේ ලිපිය එවලා තියෙන්නේ එංගලන්තයේ පදිංචි අවුරුදු 07 ක chloe bridgewater නම් දැරියක්.

තමන් ගූගල් සමාගමේ රැකියාවකට කැමති බවත් එහි සේවය කරන්න අවස්ථාව ලබාදෙන්න කියලත් තමයි ඇය එම ලිපියෙන් කියලා තියෙන්නේ.

මේ ලිපියට ගූගල් සමාගමෙ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Sundar pichai විසින් හොඳ පිළිතුරු ලිපියක් යවලා තියෙනවා.

ඒ අනුව ඇයට පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වූ වහාම ඇයගේ අයදුම්පත්‍රය එවන්න කියලයි ඔහු මේ අවුරුදු 07 දැරියට කියලා තියෙන්නේ.

01  03 04 05

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!