Gossip

බෝල 1ට ලකුණු 1ක් ගහන්න වුණු, පිටිය උණූසුම් කළ අවසන් පන්දු ඕවරය(වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු  විස්සයි විස්ස තරඟය කඩුළු පහක ජයක් ශ්‍රී ලංකා පිල ලබා ගන්නා ලදී.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුව රැකීම සිදු කළ අතර මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබාගත්තේය.

කෙසේ වෙතත් මෙම තරඟය ඉතා උණූසුම්කාරි වුණා. ඒ අවසන් පන්දුවාරයට ලකුණු 6ක් ලබා ගැනීමට සිදුවීමයි.

එම පන්දුවාරය පහතින් බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!