Gossip

ගිය අවුරුද්දේ හදපු ලොකුම නත්තල් ගහට මේ අවුරුද්ද වෙද්දි වුණ දේ මෙන්න

ලෝකය පුරාම කිතුනු බැතිමතුන්ට ගොඩක් වැදගත් මාසයක් තමයි උදුවප් මාසය නැත්නම් දෙසැම්බර් මාසය කියලා කියන්නේ.

ඒ නත්තල් උත්සවය නිසා.

ඉතින් නත්තලට හැම ගෙදරකම හැදෙන දේවල් වලින් එකක් තමයි නත්තල් ගහ කියලා කියන්නේ.

ඔබට මතක ඇති ගිය අවුරුද්දේ ගෝල් ෆේස් පිටියේ හදපු ලංකාවේ නත්තල් ගහ ගිනස් පොතට අරගෙන යන්න දරපු උත්සහයක් ගැන.

ඒ නත්තල් ගහ හැදුවේ ලෝක වාර්තාවක් තියන්න. මේ ගහේ උස වුනේ මීටර් 72.1 ක්. ඉතින් මේ අවුරද්ද වෙනකොට ඒකේ ප්‍රථිපලය ඇවිත්. ඒ කියන්නේ ලෝකේ උසම නත්තල් ගහ විදිහට මේ නත්තල් ගහ, ලෝක ගිනස් වාර්තා කමිටුව සනාථ කරලා තියෙනවා.

මිට කලින් උසම නත්තල් ගහ විදිහට වාර්තාවක් තියල තිබුනේ මීටර් 55 ක් උස නත්තල් ගහක්. ඒ 2015 අවුරුද්දේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!