Gossip

ගිනියම් රැයෙන් කරළියට ආපු චමත්කා, මිතිල සමගින් යුග දිවියට

චමත්කා ලක්මිණී කියන්නේ පසුගිය කාලයේ බොහෝ සේ කතාබහට ලක්වූ නිරූපිකාවක්. ඒ ගිණියම් රෑ වීඩියෝව නිසා.

ඉතින් චමත්කා පසුගියදා යුග දිවියට පිවිසී තිබෙනවා.

ඒ පෞද්ගලික අංශයක සේවය කරන මිතිල මුහන්දිරම් සමගයි.

මේ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!