ජනප්රිය නළු රොෂාන් පිලපිටිය ගැන පසුගියදා කතාබහක් ඇතිවුණේ ඔහුගේ විවාහයත් සමගයි.
ඉතින් රොෂාන් විවාහ වූ රිද්මාත් රංගන ශිල්පිණියක්.
කොහොමවුනත් මේ දෙදෙනා විවාහයෙන් වෙන්වූ කතාවක් සමාජයේ කතාවෙන්න පටන් අරන් තියෙනවා.
හැබැයි මේ හැමෝම කතාවෙන්නේ මේ දෙදෙනා රංගනයෙන් දායක වූ අලුත්ම මියුසික් වීඩියෝවක් ගැන.
මේ ගීතය හඳුන්වලා තියෙන්නේ “හමුවන්න” නමිනුයි.