Gossip

රුවන්ගේ හෙට්ටිආරච්චිගේ උපන්දිනයට, ආදරණීය බිරිඳ ෂෙරිල් යාළුවෝ එක්ක දුන්න BirthDay සප්‍රයිස් එක මෙන්න – Photos

නව පරපුරේ ගායකයන් අතර ජනප්‍රියම ගායන ශිල්පියෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියන්නේ.
රුවන්ගේ උපන්දිනය ඊයේට (23) යෙදී තිබුණා.
රුවන්ගේ ආදරණීය බිරිඳ ෂෙරිල් ඒ වෙනුවෙන් යාළුවෝ පිරිසකුත් එකතු කරගෙන BirthDay සප්‍රයිස් එකක් රුවන්ට දීලා තිබුණා.

මේ එහි ඡායාරූප එකතුවයි….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!