Gossip

කෝලිට යක්ෂයා ආරූඪ වුණු මුඛ ආවරණ පැළඳීම ගැන අහපු ප්‍රශ්නෙකට රසල් දුන්නු සැර පිළිතුර මෙන්න – Photos

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.
ඊයේ තරගය අතරතුර වායු දූෂණය හේතුවෙන් විනාඩි කිහිපයකට තරගය නතර කළා.
ඒ වායි දූෂණය ඉහළ මට්ටමක ඇති බව දර්ශකවලින් පෙන්වා දීමෙන් අනතුරුවයි.
ශ්‍රි ලංකා පිල පන්දු රැකීම සිදු කර සිටිය අතර වායු දූෂණය නිසා ඔවුන් මුඛ ආවාරණ පැළදීමක්ද සිදු කළා.
නමුත් ශ්‍රි ලංකා පිළ පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසීමේදී මුඛ ආවරණයක් පැළදීම සිදු නොකිරීම නිසා ඒ පිළිබඳව ට්විටර් ජාලය ඔස්සේ රසල්ගෙන් මෙසේ ආසා තිබුනාා ” පන්දු රකිද්දි භාවිතා කල මාර්ස්ක් බැට් කරද්දි කෝ යනුවෙන් ” එයට රසල් උත්තර දුන්නේ මෙසේය..
” පන්දු රකිද්දි අව්කන්ණාඩි පළඳින ඉන්දියානු ක්‍රීඩකයින් පිති හරඹයේදී එය භාවිතා නොකරන්නේ ඇයි එකම ඉරට එහෙම දෙවිදියක් යනුවෙන් රසල් පිළිතුරු ලබාදී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!