Gossip

තොප්පිය හරිනම් දාගන්න – ඇමති පී හැරිසන් හැමෝම බලාගෙන ඉද්දි කාන්තාවකට තොප්පියක් දැම්ම හැටි – Photos

තොප්පිය හරිනම් දාගන්න කියලා කතාවක් තියෙනවා.
මේ කියන්න යන්නේ ඒ විදිහට අමාත්‍ය පී.හැරිසන් කාන්තාවකට දාපු තොප්පියක් ගැනයි.
ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී හැරිසන් මහතා හොරොව්පතාන හස්තකර්මාත ප‍්‍රවර්ධනය උදෙසා පැවැත්වූ පුහුණු වැඩමුලුවෙදී පුහුණුවීම ලැබූ කාන්තාවකට
තෝපිපියක් පළදන අයුරු කැමරාවේ සටහන්වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!