Gossip

කෝටි ගාණක් වියදම් කරපු චන්දිමාල්ගේ උපන්දින සාදයට ඇවිත් රෙදි උස්සන් නටපු නිළියන්ට UK ඉන්න අක්කා කෙනෙක් කණට ගහපු හැටි – වීඩියෝ

කෝටි ගාණක් වියදම් කරලා චන්දිමාල් දීපු Royal Birth Day Party එක ගැන තවමත් හැමතැනම වගේ කතාවෙනවා.
මෙම සාදයට ලංකාවේ නළු නිළියෝ ඇඳගෙන ආපු ඇඳුම් ගැනත් ලොකු කතාබහක් ඇතිවුණා.
එම විලාසිතාවලටත් ගොඩක් චෝදනා එල්ලවුණා.
මේ ගැන එංගලන්තයේ ජීවත්වන ලංකාවේ කාන්තාවක් මුහුණුපොතට වීඩියෝවක් එක්කරලා කනේ ඇඟිලි ගහගන්න අමුතුම කතාවක් කියලා තිබුණා.

මේ එම වීඩියෝවයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!