Gossip

කුසල් මෙන්ඩිස්ට තැන අහිමි වෙයි

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ජාත්‍යන්තර විස්සයි 20 තරඟය අද පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා පිලේ ස්ථානය කුසල් මෙන්ඩිස්ට අහිමි වී තිබෙනවා.

පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරඟාවලිය පුරාවටම ද කුසල් ට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ

වසරකට පසු ලසිත් මාලංග සහභාගී වන පළමු ජාත්‍යන්තර තරගය වන්නේ ද මෙයයි.

අද තරඟ වදින ශ්‍රී ලංකා පිල මෙන්න.

නිරෝෂන් දික්වැල්ල
උපුල් තරංග
ඩිල්ෂාන් මුණවීර
සික්කුගේ ප්‍රසන්න
චාමර කපුගෙදර
අසේල ගුණරත්න
මිලින්ද සිරිවර්ධන
විකුම් සංජය
නුවන් කුලසේකර
ලසිත් මාලිංග
ලක්ෂාන් සඳකැන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!