Gossip

කොළඹ සැරිසරන රත්තරන් කාර් එකේ ඇත්ත නැත්ත (ඡායාරූප)

මේදිනවල සමාජජාල වෙබ් අඩවිවල හුවමාරු වන ඡායාරූප කිහිපයක් ගැන හැමෝම කථාවුණා.

ඒ තමයි රත්තරන් ආලේපිත කාර් රථයක ඡායාරූප.

රත්තරන් කාර් කාර් එකක් පදින්නනම් ඒකේ අයිතිකාරයා කෝටිපතියෙක් වෙන්නෙපැයි.

මේ වගේ කාර් එකක් ලංකාවේ පාරකත් දුවනවා කියලා තමයි සමාජජාල මාධ්‍යවල දක්වා තිබුණේ.

රත්තරන් කාර් එකක් පදින්න තරම් ඉන්න සල්ලිකාරයා කවුද? නැත්නම් කවුරුහරි දේශපාලඥයෙකුගේද කියන ප්‍රශ්නය තමයි මේක දැකපු හැමෝටම තිබ්බේ.

හැබැයි මේක ඇත්තම රත්තරන් කාර් එකක්නම් නොවෙයි. මේ කාර් එකේ රත්තරන් පාටට ස්ටිකරයක් ගහලා තියෙන්නේ.

15965460_1245172865574727_2135744587905183201_n 15977682_1245172968908050_2851845170521853144_n 16003251_1245173035574710_8359011552544740153_n 16508881_1272057162886297_268525472375476277_n 16602688_1272515689507111_8083760495736855536_n 16640944_1272057266219620_3318182865535000540_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!