Gossip News

කුලියාපිටිය වෙළඳසැල් දෙකක ගින්නක්

කුලියාපිටිය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පල අසල වෙළඳසැල් දෙකක ගින්නක් අද පෙරවරුවේ හටගෙන තිබෙනවා. කුලියාපිටිය නගර සභාව පොලිසිය සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගින්නට හෙතුව මෙතෙක් අනාවරණ වී නැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!