Gossip News

කෝට්ටේ පෙරහැරේ අලි දෙදෙනෙකු කුලප්පු වී 17 කට තුවාල

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැරේ ගමන් කළ අලි දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ කුලප්පුවීමෙන් පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු වන බවයි. තුවාල ලැබූවන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!