Gossip

කුමාර් සංගක්කාර ලෝඩ්ස් ක්‍රීඩාංගණය මිලදී ගත්තාද..? – ඇත්ත කතාව මෙන්න – වීඩියෝ

අපේ රටෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර කියන්නේ.
සංගා ගැන මේ වෙද්දි ලෝකයම කතා කරන්න පටන් අරන්.
ඒ ලෝක පූජිත ක්‍රීඩාංගණයක් වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක් සංගා විසින් මිලදී ගෙන ඇති බවට පැතිරෙන ආරංචියත් සමඟ.
ක්‍රිකට් රන් දෙවොල නමින් හදුන්වන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක් තමයි සංගා මේ විදිහට මිලදී ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා කරන්නේ.
එම වාර්තාවල දැක්වෙන්නේ එම ක්‍රීඩාංගණයේ කොටස් ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රෙක්ෂකයන්ටද මිලදීගත හැකි බවයි.
ඒ සඳහා ගෙවිය යුතු පවුම් 500 ක්.
ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන මෙම අවස්ථාව හිමිකරගත් ප්‍රථමයා විදිහට සංගා ඉතිහාසයට එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!