Gossip

ගතින් වියපත් වුවත්, ආදරය වියපත් නොවන බව කියාදෙන අපූරු ඡායාරූප එකතුව – Photos

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ කියලා ගීතයක් ඔබත් අහලා ඇති.
ආදරේ…
මේ අකුරු ඇතුලේ ලොකු අරුතක් ගැබ්වෙලා තියෙනවා.
කෙනෙකුගේ ජීවිතේ ලස්සන වෙන්න වගේම විනාශ වෙන්නත් මේ ආදරේ හේතු වෙනවා කිව්වොත් හරියටම හරි.
අපි මේ ආදරේ ගැන කියන්න හිතුවේ මුහුණුපොතේ හුවමාරු වෙන ඡායාරූපයක් නිසා.
ගතින් වියපත් වුණත් සිතින් වියපත් නොවී මැරෙනතුරු ආදරෙන් ඉන්න මිනිස්සුත් අපි මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.
ඔබත් මේ ඡායාරූප ටික බලලා තීරණය කරන්න ආදරේ කියන හැඟීම මොන තරම් සොඳුරු විදිහට ජීවිත හැඬ කරනවද කියලා..

ඡායාරූප පහතින්…

  

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!