විවාහය කියන්නේ කෙනෙකුගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන දිනයක්.
මේ විවාහය ණය වෙලා බොරු සෝබන කරලා අන්තිමට ප්රශ්න ගොඩකුත් එකතු කරගෙන ජීවිතේ එපාකරගන්න අය ඕනේ තරම් දැකලා ඇති.
ඒ අතරින් හරිම සරල කාටත් ආදර්ශයක් සපයන විවාහයක් ගැන මුහුණුපොතෙන් අපිට දකින්න ලැබුණා.
පවුලේ ඥාතීන් සහ හිතවතුන් එකතු කරගෙන තෙරුවන්ගේ ආශිර්වාදය ලබමින් මෙම විවාහය සිදුකර තිබීම විශේෂත්වයක්.
එහි ඡායාරූප පහතින්..