Gossip

“කුණු පිරිච්ච ඇඳුම් කිසිම වෙලාවක මහජනතාව ඉදිරියේ සෝදන්න එපා” – ක්‍රිකට් අවුල ගැන මහේල ජයවර්ධන කිව්ව සැර කතාව

කුණු තැවරුණු ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ට්ව්ටර් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලයේදී සිදුවූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමිනුයි.

හෑඟීම්බරව ගන්නා තීරණ හැම අවස්ථාවකදීම නිවැරදි නොවන බවත් සිදුකළ යුතු හොඳම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා හොඳම දේ කුමක්දැයි යන්න සිතීම බවත් හැඟීම්බර නොවී තීරණ ගත යුතු බවත් ඔහු එම ට්ව්ටර් සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ එම ට්විටර් සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!