Gossip

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සමලිංගික විවාහයක්

කාන්තා ක්‍රිකට් කණ්ඩායමක සමලිංගික විවාහයක් සිදුවෙලා තියෙනවා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ නවසීලන්තයේයි.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ Amy Satterthwaite සහ Lea Tahuhu කියන ක්‍රීඩිකාවන් දෙන්නා තමයි මෙහෙම විවාහ වෙලා තියෙන්නේ.

මේ විවාහය සිදුවෙලා දැන් අවුරුද්දක් වගේ කාලයක් ගත් වුණත් මේක මාධ්‍යය තුළින් කතාබහට ලක්වෙලා තියෙන්නේ මෑතකදීයි.

එකට හේතුව වෙලා තියෙන්නේ මේක ලොකුවට අඬබෙර ගහලා කරපු කසාදයක් නොවුන හින්ද.ඒ දෙන්නම කියන විදිහට ඒ දෙන්නම සාමාන්‍ය මිනිස්සුලු,ඒ හින්දම කසාදෙත් සාමාන්‍ය විදිහට ගත්තලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!