Gossip

දිවුලපිටිය මීරිගම පාරේ මිනී මරණ සොහොන් කොත්වල හෙළිදරව්වේ සම්පූර්ණ වීඩියෝව මෙන්න – Exclusive

හොල්මන්, අවතාර, යක්ෂයෝ, පෙරේතයෝ ගැන ඔබත් අහලා ඇති.
මේ ගැන කතාකරද්දි බයක් වගේම හිතට චකිතයකුත් ඔබට දැනෙන්න පුළුවන්.
මේ කියන්න යන්නේ දිවුලපිටිය මීරිගම පාරේ මිනීමරණ සොහොන් කොත නමින් සැවොම භීතියට පත්කළ සිද්ධියක් ගැන වෙබ් ගොසිප් අපි කරන හෙළිදරව්වක් ගැනයි.
මීට වසර ගණාවක ඉඳන් ජයකොඩි පරම්පරාව නමින් මියගිය පිරිසක් බලගල්ල සරස්වතී පිරිවන අසල සොහොන් කොතේ මිහිදන් කර තිබෙනවා.
රාත්‍රියේදී පාර මාරුවෙන අයෙක් මෙම ස්ථානයෙන් සිටින බවත් එක්වරම ඔහු නොපෙනී යන බවත් මෙම ස්ථානයේ නිරතුරුවම අනතුරු සිදුවන බවටත් රාවයක්ද පැතිර යමින් තිබුණා.
එ් ගැන අපි හොයන්න ගිය අවස්ථාවේදී අපට හමුවුණු ජයකොඩි පරම්පරාවේ ඥාතියෙක් අපිට හෙළිකළ කතාවයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!