Gossip

කාගෙත් ආදරය දිනූ වයලින් වාදක රුවන් වීරසේකර මියයයි

අපේ රටේ හිටපු දක්ෂ වයලින් වාදකයෙක් වන රුවන් වීරසේකර මියගොස් තිබෙනවා.

2015 අප්‍රේල් මාසයේදී රුධිරයේ සීනි මට්ටම පහළ යාම නිසා මේ ප්‍රවීන වාද්‍ය ශිල්පියා රෝගාතුර වුණා.

දියවැඩියා කෝමා තත්වයකින් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රුවන් වීරසේකර අද උදෑසන මියගිය බව පවුලේ ඥාතීන් පවසා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!