Gossip

ක්‍රීඩක වෙන්දේසියේදී මුම්බායි පිල ලසිත් මාලිංගව මිලට ගත් මුදල මෙන්න

ශ්‍රිලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලසිත් මාලිංග 2019 අයිපිඑල් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලට ගෙන තිබෙනවා.

ඒ අද (18) පැවති අයිපිඑල් ක්‍රීඩක වෙන්දේසියේදියි.

ඉන්දියානු රුපියල් කෝටි 2ක මුදලකට මුම්බායි කණ්ඩායම විසින් මාලිංගව මිලට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!