Gossip

කවුරුත් කතාබහ කළ රංගල ස්වාභාවික තටාකයේ අබිරහස් කතාව මෙන්න

පසුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වූ ස්ථානයක් තමයි ස්වාභාවික තටාකයක් විදියට පිහිටලා තියෙන රංගල ප්‍ර දේශය.

මේ ගැන බොහොමයක් විස්තර, පිංතූර පවා පහුගිය දිනවල සමාජජාල මාධ්‍යයන්වල පවා පළවුණා.

ඒත් එක්කම ලංකාවේ බොහෝ ප්‍රදේශ‍වලින් විශාල සෙනගක් මෙම ස්ථානයට පැමිණෙන්නට වුණා.

එහෙත් මේ සුන්දර රංගල ප්‍ර දේශය තුළ සැඟවිලා තියෙන බිහිසුණු කතාව කවුරුන් හෝ දැනගෙන සිටියේ නැහැ.

බැලු බැල්මට අති සුන්දර ජල තටාකයක් වුවත් මෙහි පතුල නොපෙනෙන කොටස ඉතාම ගැඹුරකින් යුතු අතර ,එහි ඇතැම් විට දිය සුලියක් මගින් පතුලට ඇද ගැනීමක් සිදු වන බවට කතාවක් පවතිනවා.

කෙනෙක් එය අසත්‍යක් බවට පවසන නමුත් පසුගිය මාස 6 තුල ජිවිත 4ක් බිලිගැනීම එම කතාව විශ්වාස කිරීමට ප්‍රමාණවත් සාක්ෂියක් වෙලා තියෙනවා.

නොවැම්බර් මස 16 දින අවසන් වරට තරුණ ජිවිතයක් රංගල තටාකය බිල්ලට ගත අතර , ඔහුගේ සිරුර සොයාගත්තේ පසුගිය 18 වන සෙනසුරාදා දිනයකයි.

එමනිසා සුන්දරත්වයට රැවටී එහි ගොස් දිය නෑමට දෙවරක් හිතන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!