Gossip

කතුන්ගේ බෝඩිමකට බැල්ම දැමූ තරුණයා ඇදවැටී මරුට

මරදාන, මහින්දහිමි මාවතේ පිහිටි කාන්තා නේවාසිකාගාරයකට ඇතුළුවීමට උත්සහ කළ පුද්ගලයෙකු මහල් නිවාසයෙන් ඇදවැටී මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා අනවසරෙන් ඇතුළුවීමට යාමේදී එහි ආරක්ෂක නිලධාරියා දැක දිවයන අවස්ථාවේ ඉන් ඇදවැටී ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරිරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (22) සිදුකිරීමට නියමිත අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!